දැක්කොත් පද්මාවතී  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - පද්මාවතී (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - ජ‍ය‍ශ්‍රී‍ ච‍න්‍ද්‍ර‍ජිත්


ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//
ලාලාටේ චන්ද්‍රයා සේ
පෙනේ//
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

මේඝ‍ සෙ‍ කේ‍සා‍වේ‍ ඇ‍ගේ‍ ග්‍රී‍ව‍ සක් සේ වේ//
අහො ඈගේ ග්‍රීව සක් සේ වේ

ලමැද හංසයින්සේ පෙනේ
ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

මුක්තා සෙ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ
මුක්තා සෙ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ

අහො ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ලමැද හංසයින් සේ පෙනේ
ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ
නොකරා බැරී//




මතක සටහන්