නාට්‍යය - රජ ගහේ නාඩගම (සිරිසේන ප්‍රේමලාල්/ජනක් ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
[කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ]//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
[කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ]//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං
කන්න දෙනව නං...
[සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්]//
[සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං]//
කන්න දෙනව නං...

ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
[කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ]//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
[කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ]//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං
කන්න දෙනව නං...
[සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්]//
[සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං]//
කන්න දෙනව නං...
