නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම ( සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - එඩ්‍වඩ් ජයකොඩි
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි//
මීරි මීරි නාද තොසා වෙයි
කිර කිර නාද එසේ මැයි ////
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි
උයන මෙ සරන සැරී
සපිරි රුසිරි කුමරි සිරීසෙයි//
නිලුපුල් අක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි//
නිලුපුල් ආ..ක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි//
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි//

ගායනය - එඩ්‍වඩ් ජයකොඩි
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි//
මීරි මීරි නාද තොසා වෙයි
කිර කිර නාද එසේ මැයි ////
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි
උයන මෙ සරන සැරී
සපිරි රුසිරි කුමරි සිරීසෙයි//
නිලුපුල් අක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි//
නිලුපුල් ආ..ක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි//
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි//
