දන්න වංහුං  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - එඩ්වඩ් ජයකොඩි


ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ
//
ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//

රකී බුද්ධ ධර්ම සීලේ පූර්වේ රජුන් ලෙසේ//
අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ//
යයි මැකී යයි මැකී යයි මැකී ල
කේ
ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//

දනී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ//
ඉතින් ප්‍රීති වෙන්න යමවු ඒ
තුමා වෙතේ//
ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ//

ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රාජ ධූර රාජ ධූර රාජ ධූ
රයේ//
ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//



This entry was posted on Monday, March 08, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්