නාට්‍යය - ගජමන් පුවත (දයානන්ද ගුණවර්ධන)
ගායනය - කිසාගෝතමී සරච්චන්ද්‍ර,ජයලත් මනෝරත්න
[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කළේ]//
[හැඟිල ඉඳන් හංගල ඒ පුංචි කළේ
පතායමේ මාමායි විහිලුවක් කලේ]//
නැ.හැ. නෑ නෑ කොරනේලියා
එහෙම නෙවෙයි උඹ එදා ඒ
අන්තිම පද දෙක කිව්වෙ
[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේවතුර අරන් ලිඳ උඩ තැබුවාය කළේ]//
[අට පහ නොදන්නා ජඩයෙකි ඒක කලේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කලේ]//

This entry was posted
on Thursday, October 07, 2010
and is filed under
ජයලත් මනෝරත්න,
දයානන්ද ගුණවර්ධන
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
පත්තායමේ මාමයි විහිළුවක් කලේ
මේ කියන්නේ පත්තායමේ ලේකම් යන චරිතය ගැනයි
බොහොම ස්තූතියි වැරදි නිවැරදි කිරීමට.