Find Entries
Home
නැරඹුම් මැදිරිය
සිංහල ළමා ගී
Problem Fixed!
Posted
by: Sinhala Noorthi
25
Nov
The problem related to posting comments has now been fixed. You can now post your valuable comments on my blog posts. I highly appreciate and value all your feedback. Thank You.
2 comments
අ ආ ඇ ඈ
Posted
by: Sinhala Noorthi
in
ගුරු තරුව
,
ජයලත් මනෝරත්න
25
Nov
නාට්‍යය -ගුරු තරුව (
ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න ඇතුලු පිරිස
[අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් ලියූ]//
අ..
අප රට අර බල
ආ..
ආන්තරාවක
ඇ..
ඇදී ඇදී යත
ඈ..
ඈතින් ඈතට
ඉ..
ඉහමොල මද නැති
ඊ..
ඊලඟ පරපුර
උ..
උන්ගේ ලෝකයෙ
ඌ..
ඌරන් වූ හැටි
අප රට අර බල
ආන්තරාවක
ඇදී ඇදී යත
ඈතින් ඈතට
ඉහමොල මද නැති
ඊලඟ පරපුර
උන්ගේ ලෝකයෙ
ඌරන් වූ හැටි
ක ඛ ජ ට ද න ත ධ
පැන පැන යනවිට
ය ර ල ව සරලව
පරලොව යන රඟ
උන්ගේ අං මැද
අපටයි අඃ අන්තිමේ
0 comments
අතුරු මිතුරු
Posted
by: Sinhala Noorthi
in
තාරාවෝ ඉගිලෙති
,
රොඩ්නි වර්ණකුල
,
ලූෂන් බුලත්සිංහල
25
Nov
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති(ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල
තුරු තුරු තුරු තුරු තුරු තුරු//
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා
මුට්ටිය හිර වෙලා මිතුරු
කොක්කු නටති රෑ වෙනතුරු
කිරි මුට්ටිය ගඟේ යන්න
තව පිනුමක් ගැහුවා
ගඟ දිය බොර වුනා මිතුරු
කිඹුල් හිනා දැක පිවිතුරු
ඕලු කැකුලකට පනින්න
උඩ කරණම් ගැහුවා
ඕලු කැලේ...හිටපු බමලු//
නහය විදපි ඉදිමෙනතුරු//
මගේ මිතුරු මේවනතුරු
නැත තවමත් දුටුවේ
තුරු තුරු තුරු තුරු තුරු තුරු//
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතු
රු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා
තුරු තුරු තුරු තුරු තුරු තු
රු///
2 comments
යාම බෑ ඈ දාලා
Posted
by: Sinhala Noorthi
in
චාල්ස් ඩයස්
,
පද්‍මාවතී
,
වික්ටර් පෙරේරා
25
Nov
නාට්‍යය - පද්‍මාවතී (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - වික්ටර් පෙරේරා
යාම බෑ ඇ දාලා හර්දේ වෙ ආලේ බොහෝමවේ
පද්මවතී ශ්‍රීකාන්ත සේ රූ
ඒ..ඒ..ඒ.. යාම බෑ ඇ දාලා
හර්දේ වෙ ආලේ බොහෝමවේ
පද්මවතී ශ්‍රීකාන්ත සේ රූ
රුව දැක ඈගේ කොයිලෙස යාමි ඈ හැ
රා//
කැන්දගෙන යන්නේමි පද්මවතී සත්තකයි//
යාම බෑ ඇ දාලා...
දැක්මෙන් ඒ මු ගීයෙන් මන් දැන් ක්ලාන්ත වී
ක්ලාන්ත වී...ලය කම්පාවී.....
ගීයෙන් මන් දැන් ක්ලාන්තවී.
..
සුන්දරී....
දිවියයි නියතයි අත්වූවොත් රූපශ්‍රියා
වන්තීයේ//
පද්මවතී ශ්‍රීකාන්ත සේ
රූ
යාම බෑ ඇ දාලා.../
/
0 comments
හා හා හා දන්නෙ නැතිලු
Posted
by: Sinhala Noorthi
in
එදිරිවීර සරච්චන්ද්‍ර
25
Nov
නාට්‍යය - මහාසාර (මහාචාර්ය එදිරිවීර සර
ච්චන්ද්‍ර )
ගායනය - ජගත් ලක්ප්‍රිය
හා හා හා දන්නෙ නැතිලු
මහාසාර පළඳනාව
කොයිවගේ එකක්ද කියල
අහල නැතිලු කවදාවත්
මහාසාර කියන වචනෙ
එහෙනම් තෝ මොටද ගත්තෙ
ගමට ගොහින් දැනගන්නද
හොර අඹුවගෙ කරේ දාල
කොයි වගේ එකක්ද කියල
මහ රජ්ජුරුවන් ඉදිරියෙ
කියපිය ඔය බින්න ගොහින්
අපට මොටද ඕව කියල
අපේ නෙවේ පළඳනාව
අයිතිකාරි අග බිසවයි
හොරකම තොගෙ වසන්ගන්න
කියපිය තව බින්න හදා
කියපිය තෝ පළඳනාව
ගත්තෙ නැතෙයි කියල බොලේ
ගත්තෙ වෙන කෙනෙක්ය කියල
නැත්නම් තොට ගැලවෙන්නට
විදිහක් නෑ හම්බවෙන්නෙ
තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කදන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න වෙන්නෙ//
නැත්තම් බොල කියපිය තෝ
කවුද හොරෙක් ඇවිත් ඒක
හොරෙන් අරන් යනව දැකල
තෝ ගොහිල්ල උදුරාගෙන
අග බිසවට දෙන්න කියල
ගේන අතර පළඳනාව
අහසට ඉගිලිලා ගොහින්
අතුරුදහන් වුනැයි කියල//
අනුහස් ඇති මහාසාර
පළඳනාව අග බිසවගෙ
එවැනි හාස්කම් කරන්න
බැරි බඩුවක් නෙවෙයි ඒක//
කියපිය තව බින්න හදා
මහ රජ්ජුරුවන්ට ගොහින්
නැත්නම් තොට ගැලවෙන්
නට
විදිහක් නෑ හම්බවෙන්නෙ
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න
වෙන්නෙ//
තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කදන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න වෙන්
නෙ//
0 comments
Newer Posts
Older Posts
මතක සටහන්
මෙතනින් තෝරගන්න
ජයලත් මනෝරත්න
(29)
හෙන්රි ජයසේන
(27)
එදිරිවීර සරච්චන්ද්‍ර
(23)
හුණු වටයේ කතාව
(18)
ජෝන් ද සිල්වා
(17)
මනමේ
(16)
නිශ්ශංක දිද්දෙණිය
(12)
රොඩ්නි වර්ණකුල
(12)
ලූෂන් බුලත්සිංහල
(12)
චාල්ස් ඩයස්
(10)
ජයශ්‍රී චන්ද්‍රජිත්
(10)
තාරාවෝ ඉගිලෙති
(10)
මැණිකෙ අත්තනායක
(10)
ගුරු තරුව
(9)
මානෙල් ජයසේන
(9)
සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර
(9)
රත්නා ලාලනී
(8)
දයානන්ද ගුණවර්ධන
(7)
පුන්‍යසේන ගුණසිංහ
(7)
කුවේනි
(6)
කෝලිත භානු දිසානායක
(6)
දික්තල කාලගෝල
(6)
වෙස්සන්තර
(6)
අන්දරේලා
(5)
එඩ්වඩ් ජයකොඩි
(5)
පද්‍මාවතී
(5)
රාමායණය
(5)
අනුලා බුලත්සිංහල
(4)
ජනක් ප්‍රේමලාල්
(4)
රවින්ද්‍ර යසස්
(4)
රොමියො සහ ජුලියට්
(4)
වික්ටර් වික්‍රමගේ
(4)
විජේරත්න වරකාගොඩ
(4)
සිරිසේන ප්‍රේමලාල්
(4)
කපිල කුමාර කාලිංග
(3)
තල මල පිපිලා
(3)
නිමල් ජයසිංහ
(3)
ප්‍රදීපා ධර්මදාස
(3)
රාජ කපුරු
(3)
රෝලන්ඩ් ප්‍රනාන්දු
(3)
ලක්ෂ්මන් විජේසේකර
(3)
විධුර
(3)
ශ්‍රී වික්‍රම
(3)
සිරිසඟබෝ
(3)
උදේනි චන්ද්‍රසිරි
(2)
කනේරු මල්
(2)
චිත්‍රසේන-වජිරා
(2)
ජැක්සන් ඇන්තනී
(2)
නරිබෑනා
(2)
මී පුර වැසියෝ
(2)
රතු හැට්ටකාරී
(2)
ලයනල් ගුණතිලක
(2)
ෂූලා හෙවත් කපටි බෑණා
(2)
සෝමරත්න දිසානායක
(2)
සෝමලතා සුබසිංහ
(2)
අමරදේව
(1)
ආනන්ද එස් විජයසිරි
(1)
ආර් ආර් සමරකෝන්
(1)
ඉයුජීන්
(1)
කුණ්ඩලකේශී
(1)
ගුණසේන ගලප්පත්ති
(1)
ජගත් මුතුකුමාරණ
(1)
ඩග්ලස් සිරිවර්ධන
(1)
දුටු ගැමුණු
(1)
ධර්මාශෝක
(1)
නලදමයන්තී
(1)
නැරඹුම් මැදිරිය
(1)
පරාක්‍රම නිරිඇල්ල
(1)
බැලසන්ත
(1)
මධුර ජවනිකා
(1)
මර්සි එදිරිසිංහ
(1)
මූදු පුත්තු
(1)
යූ ආරියවිමල්
(1)
රජගහේ නාඩගම
(1)
වික්ටර් පෙරේරා
(1)
විජය නන්දසිරි
(1)
විමලරත්න අධිකාරි
(1)
ශ්‍රියන්ත මෙන්ඩිස්
(1)
සකුන්තලා
(1)
සන්ධ්‍යා දීපානි
(1)
සඳුන් විජේසිරි
(1)
සම්පත් තෙන්නකෝන්
(1)
සමුද්‍ර දේවි
(1)
සුදත් සමරසිංහ
(1)
සුමින්ද සිරිසේන
(1)
සෙනෙහෙබර ඩොලී
(1)
සෝමපාල පතිරගේ
(1)
කාල හෝරාව
Sinhala Fonts
To read Sinhala posts in this blog you may require Sinhala Unicode to be downloaded and installed
අලගිය මුලගිය තැන්
►
2020
(
1
)
►
January
(
1
)
►
2016
(
3
)
►
January
(
3
)
►
2015
(
3
)
►
March
(
3
)
►
2014
(
19
)
►
October
(
4
)
►
September
(
4
)
►
August
(
4
)
►
June
(
6
)
►
February
(
1
)
►
2013
(
16
)
►
December
(
7
)
►
May
(
4
)
►
February
(
2
)
►
January
(
3
)
►
2012
(
11
)
►
June
(
2
)
►
April
(
3
)
►
January
(
6
)
►
2011
(
28
)
►
October
(
5
)
►
September
(
5
)
►
August
(
4
)
►
July
(
4
)
►
June
(
2
)
►
May
(
3
)
►
April
(
3
)
►
February
(
2
)
▼
2010
(
68
)
►
December
(
6
)
▼
November
(
5
)
Problem Fixed!
අ ආ ඇ ඈ
අතුරු මිතුරු
යාම බෑ ඈ දාලා
හා හා හා දන්නෙ නැතිලු
►
October
(
5
)
►
August
(
4
)
►
July
(
5
)
►
June
(
7
)
►
May
(
7
)
►
March
(
14
)
►
February
(
5
)
►
January
(
10
)
►
2009
(
26
)
►
December
(
26
)
අපේ අය
ඔබේ අවකාශයට අපි
Posts
Atom
Posts
All Comments
Atom
All Comments