නාට්‍යය - තාරාවෝ ඉඟිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල
හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කලු මැණිකෝ//
ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ//
මුහුන වසා කඳුළු ඉසී
මගෙ රන් මැණිකෝ//
සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ලමැද ගඟේ//
සුසුම් සලා රඟනා සැටී
මගෙ කෝමලියේ//
නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්//
ඔහු එනතුරු උඹ තනියෙන් සිංදු කියාපන්//
ගායනය - රොඩ්නි වර්ණකුල
හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කලු මැණිකෝ//
ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ//
මුහුන වසා කඳුළු ඉසී
මගෙ රන් මැණිකෝ//
සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ලමැද ගඟේ//
සුසුම් සලා රඟනා සැටී
මගෙ කෝමලියේ//
නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්//
ඔහු එනතුරු උඹ තනියෙන් සිංදු කියාපන්//
This entry was posted
on Tuesday, May 24, 2011
and is filed under
තාරාවෝ ඉගිලෙති,
රොඩ්නි වර්ණකුල,
ලූෂන් බුලත්සිංහල
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
maru blog eka digatama karagena yanna jaya wewa
මේ ගීතය තාරාවෝ ඉගිලෙති එකේ නම් නෙවෙයි! මේක රතු හැට්ටකාරී එකේ!
කොහොම උනත්, වටින වැඩක්! සුබ පැතුම්!