නාට්‍යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
වන් මේ ආරණ්ණේ මන් බිය වන්නේ
නන්දන මා හිමි වූ නරනින්දේ
තුංග මෙ ගිරි තුල සිංහ වලස් කැල
ලංවේය තැන තැන රිංගා රුප්පාවල//
ගත් සරතැසිනි විත් සිය යොදුනි
සිත් බියපත් වේ සියුමැලි කොමලඟිනි
චණ්ඩ වු වනසත එන්ට නොදෙමි වෙත
දුන්න රැගෙන විද සුන්කරලමි සෙද//
නන්දන මා හිමි වූ නරනින්දේ
තුංග මෙ ගිරි තුල සිංහ වලස් කැල
ලංවේය තැන තැන රිංගා රුප්පාවල//
ගත් සරතැසිනි විත් සිය යොදුනි
සිත් බියපත් වේ සියුමැලි කොමලඟිනි
චණ්ඩ වු වනසත එන්ට නොදෙමි වෙත
දුන්න රැගෙන විද සුන්කරලමි සෙද//
This entry was posted
on Sunday, August 03, 2014
and is filed under
එදිරිවීර සරච්චන්ද්‍ර,
මනමේ
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
මෙහි දෙවන ගීතයේ ඇති විෂමතා ඉවත් කරනු මැනවි.
සරතැතිනි යනු සදොස් ය. "සරතැස" යනු වෙහෙස නැතහොත් විඩාව, මහන්සිය යන අරුතයි. "ගත් සරතැසිනි" යනු "විඩාවට පත් වූ" යන අදහසයි.
සියයුදුනි යනු සදොස් වේ. "සියයොදුනි" යනු යොදුන් සියයක් යන අදහස දෙයි. ඒ අනුව "විත් සියයොදුනි" යනු "යොදුන් සියයක් ඇවිත්/ පැමිණ" යන අරුතයි.
කොමලාඟේ යනුවෙන් නො යෙදෙයි. "කොමලඟිනි - කෝමල අංගිනී > කොමල+අඟිනි" "කෝමල, සියුමැලි,ශරීරයක් ඇති තැනැත්තියනි" යන අරුතිනි.
පළම පද දෙකෙහි අරුත මේ අනුව
"සියුමැලි සිරුරක් ඇති සොඳුරියනි, යොදුන් සියයක් පැමිණ විඩාවට පත් වූ (හෙයින්) ඔබගේ සිත බියට පත් වෙයි." (සැබැවින්ම බියට පත් වීමට කරුණක් නැත යන අරුතිනි.)
ස්තුතියි
නිවැරදි කිරීමට ස්තූතියි :)