නාට්‍යය - දික්තල කාලගෝල (පුණ්‍යසේන ගුණසිංහ)
ගායනය - පුණ්‍යසේන ගුණසිංහ, මැණිකෙ අත්තනායක
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ සීදේවි මාගේ කීට්ටු වෙයන්කෝ//
නින්දා කරයි දුටුවන්...
සීදේවී...නින්දා කරයි දුටුවන්...
සීදේවී... මුහුණ තිගේපුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේපුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ
ඇයි බොට වාහේ විලි නැතේ දෝ
නින්දා කරයි දුටුවන්
සීදේවී....
නින්දා කරයි දුටුවන්...
සීදේවී... නින්දා කරයි දුටුවන්...
මුහුණ තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේපුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ
නාට්‍යය - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - උදේනි චන්‍ද්‍රසිරි, මැණිකෙ අත්තනායක
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී//
තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ
තිට තෑගී ලැබෙයී තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ
නටන්න වාගේ මේ කළු මීට්ටා
වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
නාට්‍යය - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - මැණිකෙ අත්තනායක
[රතදර සිරියා පරදන රූපෙට වටිනානිමල කොමළ තරුණී]//
[අයියෝ මාගේ යෞවන කාලේ
මෙහෙමද පසුවෙන්නේ]//
[නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
මව්පියො අත බැඳ දුන්]//
[රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී]//
[ඈත්තේ චිත්තේ මාගේ බොහොසේ
මේවූ දුක පමනයී...]//
[නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
මව්පියො අත බැඳ දුන්]//
[රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී]//
නාට්‍යය - පුරන්අප්පු ටීටර් නාට්‍යය (ඇල්. ඩී. ඒ. රත්නායක)
ගායනය - පුණ්‍යසේන ගුණසිංහ
මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින
තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම්
වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා
වඩුවැඩ ලංකාවේ
මොරොට්ටු ගම්මන..
[බාල්ක රීප්ප හරියට තියලා
සිවිලිං තට්ටුව කැටයම් කරලා]//
සොඳ වැඩ සපනෙකි මම්
මේ කාලේ හැටියට
සොඳ වැඩ සපනෙකි මම්
මොරොට්ටු ගම්මන ..
[තේක්ක කරුවල කියතෙන් ඉරලා
අඟලට නූලට බොරදං ගාලා]//
සදතැකි අල්මාරී
මේ කාලේ හැටියට
සදතැකි අල්මාරී
මොරොට්ටු ගම්මන ..
[නූල්ද ඇද මාදැල්ද ගොතාලා
වාරකනට දැල් පස්සට ඇදලා]//
අන්නැව් රාළෙකි මම්මේ කාලේ හැටියලඅන්නැව් රාළෙකි මම්

නාට්‍යය - රතු හැට්ටකාරී (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ//
අපි යන්නේ ඒ පාරේ
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යුක්ති ගරුක අතීතයට කැන්දං යමි මම
දස රාජ ධර්ම කල
තෙද වීර රජුන් ඇත
ඇස් ඉදිරියෙ උඹ ලඟ//අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම
නිදි මර මර මුරකොට
බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට//
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක
තව කාසි දියන් මට
හොඳ තෑගි දියන් මට//
රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලිසෙල්ලම් දැක
තව කාසි දියන් මට
හොඳ තෑගි දියන් මට//
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ// අපි යන්නේ ඒ පාරේ
