පුර සඳ පායා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - දික්තල කාලගෝල (පු‍ණ්‍ය‍සේන ගුණසිංහ)
ගායනය - පු‍ණ්‍ය‍සේන ගුණසිංහ
, මැණිකෙ අත්තනායක

 පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ
සීදේවි මාගේ කීට්ටු වෙයන්කෝ//

නින්දා කරයි දුටුවන්...

සීදේවී...
නින්දා කරයි දුටුවන්...
සීදේවී... මුහුණ තිගේපුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ

ඇයි බොට වාහේ විලි නැතේ දෝ
නින්දා කරයි දුටුවන්

සීදේවී....

නින්දා කරයි දුටුවන්...
සීදේවී... නින්දා කරයි දුටුවන්...
මුහුණ ‍තිගේ
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ


This entry was posted on Thursday, February 18, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්