රතදර සිරියා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - මැණිකෙ අත්තනායක


[රතදර සිරියා පරදන රූපෙට වටිනා

නිමල කොමළ තරුණී]//
[අයියෝ මාගේ යෞ‍වන කාලේ
මෙහෙමද පසුවෙන්නේ]//
[නැත කිසි ආලේ මාගේ අඟුටුමි
ටියටා
මව්පියො අත බැඳ දුන්]//

[රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී]//

[ඈත්තේ චිත්තේ මාගේ බො
හොසේ
මේවූ දුක පමනයී...]//
[නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
මව්පියො අත බැඳ දුන්]//

[රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී]//



This entry was posted on Tuesday, February 09, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්