අපි ගමට යමු  

Posted by: Sinhala Noorthi in , , ,


නා‍ට්‍ය‍ය‍ - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - උදේනි චන්‍ද්‍ර‍සිරි, මැණිකෙ අත්තනායක


අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී//
තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ
තිට තෑගී ලැබෙයී තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ

මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේ
සේ
නටන්න වාගේ මේ කළු මීට්ටා
වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා

අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ
නෑදෑයෝ


This entry was posted on Thursday, February 18, 2010 and is filed under , , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්