යස ඉසුරූ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - රතු හැට්ටකාරී (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ//
අපි යන්නේ ඒ පාරේ

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා

යුක්ති ගරුක අතීතයට කැන්දං යමි මම
දස රාජ ධර්ම කල
තෙද වීර රජුන් ඇත
ඇස් ඉදිරියෙ උඹ ලඟ//
අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම
නිදි මර මර මුරකොට
බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට//

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා

රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක
තව කාසි දියන් මට
හොඳ තෑගි දියන් මට//
රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලිසෙල්ලම් දැක
තව කාසි දියන් මට
හොඳ තෑගි දියන් මට//

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ//
අපි යන්නේ ඒ පාරේ

This entry was posted on Wednesday, February 03, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්