නාට්‍යය - මෙතනින් මාරු වෙනු (ඊ එම් ඩී උපාලි)
ගායනය - ජැක්සන් ඇන්තනී
වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමානනි
අවසර උඹ පිලිගන්නට මේ කීකරු බලු කුක්කට
කලකට පෙර මියැදුනාට හතර රියනෙ වැළලුනාට
උඹෙ උත්තම රාජකීය උණුසුම මට දැනේ තාම
උඹේ සපත්තුව වැළඳ බදා.. උඹේ සබුක්කුවෙ පහර කකා//
ගතකල මනරම් සොඳුරු දිවිය ඒ
දෙවියනි මුන් අද කරති නිගා
ඉරක් උදාවන්නෙ කුමටා..අඳුර තමා මත පරම සැපා//
ඒ ඝන අඳුරේ කිරුළු දරන්නට
උතුමානනි අද වඩිනු සොඳා..
' ජෙනරාල් වැලන්ටයින් උතුමානනි!
මං ඔබේ කීකරු බලු කුක්කා පැබ්ලෝ '
ගායනය - ජැක්සන් ඇන්තනී
වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමානනි
අවසර උඹ පිලිගන්නට මේ කීකරු බලු කුක්කට
කලකට පෙර මියැදුනාට හතර රියනෙ වැළලුනාට
උඹෙ උත්තම රාජකීය උණුසුම මට දැනේ තාම
උඹේ සපත්තුව වැළඳ බදා.. උඹේ සබුක්කුවෙ පහර කකා//
ගතකල මනරම් සොඳුරු දිවිය ඒ
දෙවියනි මුන් අද කරති නිගා
ඉරක් උදාවන්නෙ කුමටා..අඳුර තමා මත පරම සැපා//
ඒ ඝන අඳුරේ කිරුළු දරන්නට
උතුමානනි අද වඩිනු සොඳා..
' ජෙනරාල් වැලන්ටයින් උතුමානනි!
මං ඔබේ කීකරු බලු කුක්කා පැබ්ලෝ '
This entry was posted
on Tuesday, January 03, 2012
and is filed under
ජැක්සන් ඇන්තනී
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
ගොඩක් කාලෙකින් දැක්කෙ. පොඩිකාලෙ ටීවී වල නිතර ගිය ලස්සන සිංදුවක්. ස්තූතියි මතක්කරල දුන්නට.