උතුමානන් වැලන්ටයින්  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - මෙතනින් මාරු වෙනු (ඊ එම් ඩී උපාලි)
ගායනය - ජැක්සන් ඇන්තනී


වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමානනි
අවසර උඹ පිලිගන්නට මේ කීකරු බලු කුක්කට
කලකට පෙර මියැදුනාට හතර රියනෙ වැළලුනාට
උඹෙ උත්තම රාජකීය උණුසුම මට දැනේ තාම
උඹේ සපත්තුව වැළඳ බදා.. උඹේ ස
බුක්කුවෙ පහර කකා//
ගතකල මනරම් සොඳුරු දිවිය ඒ
දෙවියනි මුන් අද කරති නිගා
ඉරක් උදාවන්නෙ කුමටා..අඳුර තමා මත පරම සැපා//
ඒ ඝන අඳුරේ කිරුළු දරන්නට
උතුමානනි අද වඩිනු සොඳා..
' ජෙනරාල් වැලන්ටයින් උතුමානනි!
මං ඔබේ කීකරු බලු කුක්කා
පැබ්ලෝ '

This entry was posted on Tuesday, January 03, 2012 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

ගොඩක් කාලෙකින් දැක්කෙ. පොඩිකාලෙ ටීවී වල නිතර ගිය ලස්සන සිංදුවක්. ස්තූතියි මතක්කරල දුන්නට.

Post a Comment

මතක සටහන්