සුවඳ පද්ම  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - දුටු ගැමුණු (නීතිඥ ජෝන් ද සිල්වා)
සුවඳ පද්ම
ගායනය - විශාරද නන්දා මාලිනී


සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පුෂ්පයෙන් සැදී
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී

වතුර නාන නෙක් දනෝ
පැමිණ නාති ග්‍රීෂ්ම යන්ට
මමද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ


පෙනෙන තූප මේ පුරේ
වඳිති ඊට දීප වාසි
රකිති ධර්ම සාක්‍ය වං

මුනිඳු දේශනා ලෙසේ


This entry was posted on Tuesday, January 03, 2012 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

6 comments

වටින බ්ලොග් එකක්.... බොහොම ස්තූතියි...

ගොඩක් හොඳ වැඩක්, ඒ වගේම ගොඩක් ස්තුතියි. දිගටම කරගෙන යන්න.
කමෙන්ට් කරන තැන වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලානම් කමෙන්ට් කරන අයට වඩාත් පහසු වෙයි.

ජය වේවා!!!

මේ විදියේ තැනක් හොය හොය හිටියේ.. බොහොම ස්තුතියි කියලා මදි.. බොහොම පිං..

වැඩේ නියමයි... ජය වේවා !

බොහොම ඉස්තුතියි

Post a Comment

මතක සටහන්