නාට්‍යය - වෙස්සන්තර (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - සුදත් සමරසිංහ,මැණිකෙ අත්තනායක
[මගේ මන්ද්රී නම් බිසෝගේ
යාච්ඤාව බෝය වේගේ]//
[නෙක ඡණ්ඩ ව්‍යාග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[හාමාත්ව ඉන්ට වේමැයි
බෝ දූක් විඳින්ට වන්නේ]//
[නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ]//
ගෙයි පාන නෑ ගියෝතින්
මම අන්දකාරෙ ඉන්නෙම්
[මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසෙ මාගෙ ප්‍රාසේ]//
[බෝ ඡණ්ඩ ව්‍යාග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී]//
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී
නවතින්න මාළිගාවේ....
සීදේවි නේනු මාගේ.
ගායනය - සුදත් සමරසිංහ,මැණිකෙ අත්තනායක
[මගේ මන්ද්රී නම් බිසෝගේ
යාච්ඤාව බෝය වේගේ]//
[නෙක ඡණ්ඩ ව්‍යාග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[හාමාත්ව ඉන්ට වේමැයි
බෝ දූක් විඳින්ට වන්නේ]//
[නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ]//
ගෙයි පාන නෑ ගියෝතින්
මම අන්දකාරෙ ඉන්නෙම්
[මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසෙ මාගෙ ප්‍රාසේ]//
[බෝ ඡණ්ඩ ව්‍යාග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී]//
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී
නවතින්න මාළිගාවේ....
සීදේවි නේනු මාගේ.
This entry was posted
on Saturday, January 09, 2010
and is filed under
ජෝන් ද සිල්වා,
මැණිකෙ අත්තනායක,
වෙස්සන්තර,
සුදත් සමරසිංහ
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
නූර්ති සහ වේදිකා නාට්‍යය ගී ඇතුලත් කිරීමේදී එම නාට්‍ය ගීතය ගායනා කරන චරිත දෙක කුමක්ද යන්නත්,එම නාට්‍ය ගීතය ඇතුලත් නාට්‍යය හෝ නූර්තිය අධ්‍යක්ෂණය කළේ කවුරුන්ද යන්න ඇතුලත් කිරීම වඩාත් සුදුසු වේ.