නාට්‍යය - බිසෝ (ගීත රචනය - හෙක්ටර් කුමාරසිරි)
ගායනය - රොඩ්නි වර්ණකුල
හා හා ලඳේ //
මගෙ මන මැදුරේ ලඳේ
මගෙ රජ දහනේ ලඳේ
මගෙ අග බිසව්තුමෝ
හා හා ලඳේ ... //
රන් ශ්‍රීනු හඬින් නිල් දිගැසින්
මා මන ලොල් වඩනා
රන තිසරු ලැමින් පුලුලුකුලින්
මා මන බඳින ලඳේ
හා හා ලඳේ ... //
රන් තෝඩු දමා මාල ගොතා
ඔබෙ ගෙල සරසන්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැඳවන් යන්නම්
හා හා ලඳේ ... //

ගායනය - රොඩ්නි වර්ණකුල
හා හා ලඳේ //
මගෙ මන මැදුරේ ලඳේ
මගෙ රජ දහනේ ලඳේ
මගෙ අග බිසව්තුමෝ
හා හා ලඳේ ... //
රන් ශ්‍රීනු හඬින් නිල් දිගැසින්
මා මන ලොල් වඩනා
රන තිසරු ලැමින් පුලුලුකුලින්
මා මන බඳින ලඳේ
හා හා ලඳේ ... //
රන් තෝඩු දමා මාල ගොතා
ඔබෙ ගෙල සරසන්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැඳවන් යන්නම්
හා හා ලඳේ ... //
